Thursday, November 29, 2012

PTC Site


E-money වලට අලුත් අය මුලින්නම PTC site වලින් පටන් ගන්න එක හොදයි.මොකද හැම දේම මුල ඉදන්ම ඉගෙන ගන්න එක හොදයිනේ. ගොඩක් අය කියන්නේ PTC site කරලා වැඩක නෑ කියලා. නමුත් මම කියන්නේ internet එන හැමෝම PTC Site එකක් කරොත් හොදයි කියලා, මොකද ගොඩක් අය දවසගානේ Facebook එනවා, මුලු දවසෙම ඉන්නවා සත පහක් වත් හොයන් නෑ. හැබැයි PTC Site වල පොඩි අවුලකුත් තියෙනවා, ඒ තමයි, ගොඩක් PTC Site ව්‍යයාජ  ඒවා වීම(90%). ඒ ගැන කලබලවෙන්න එපා, මම දෙන්නම් හොද PTC Site කිහිපයක්.
            ආ.. මුලින්ම බලමු මේ PTC Site කියන්නේ මොනාද කියලා. මේ web site වලින් කරන්නේ අපිට AD ටිකක් පෙන්නන එක. අපි ඒවා බලුවාම අපිට සුළු ගාණක් ගෙවනවා ඒ වගේම එයාලටත් ගානක් ලැබෙනවා.
                                        පහල තියෙන link ගිහින් register වෙන්න. 

PCT Site 01  (P.C) - 100%
PCT Site 02  (C.P) -

No comments:

Post a Comment