ග්ලෝකෝමා
යනු කුමක්ද?
අපගේ ඇසේ පීඩනය නියමිත
අගයක සම්බරව පවත්වා ගන්නේ ඒ තුල නිපදවන හා පිටකරන දියරයක් මගිනි. මෙම දියරයෙන්
නිපදවන හා පිටවන ප්‍රමන්යන්ගේ අසමතුලිත තාවයන් මත ඇසේ පීඩනය වැඩිවීම ග්ලෝකෝමා ලෙස
හදුන්වයි. (ඇසේ සාමාන්‍ය පීඩනයේ උපරිම අගය 21 mmHg)
මෙම තත්වය
ඇති වන්නේ කෙසේද?
ඇසෙහි වූ දියරයේ ගලායාමට
බාධා ඇති වූ විට අක්ෂි පීඩනය ඉහළ ගොස් ග්ලෝකෝමා තත්වය හටගනී.
ග්ලෝකෝමා අවධනම් කාහටද?
- වයස අවුරුදු 40 ට වැඩි අයට
- ග්ලෝකෝමා රෝගය ඇති පවුල්වල අයට
- අවිදුර ද්ෂ්ඨිකත්වයෙන් පෙළෙන අයට
- ඇසට කලින් හානි සිදුවී ඇති අයට
- දීර්ග කාලීනව ස්ටිරෝයිඩ වර්ගයේ ඖෂධ භාවිතා කරන අයට
- කියවීම සදහා වන අක්ෂි පරික්ෂාවේදී වෛද]වරයකුට හදුනාගත හැක. (Open Angle Glaucoma)
- අස්වල රතුවීම, වේදනාව හා අනෙකුත් දෘශ] ආබාධතා දැනුනු විට. (Closed Angle Glaucoma)
නිසි කලට
ග්ලෝකෝමා හදුනානොගෙන ප්‍රතිකාර නොගතහොත් කුමක් වේද?
රෝගය උත්සන්න වී පීඩනයෙන් දෘෂ්ඨී ස්නායුව හානිවී අන්ධභාවය ඇතිවිය හැක.
ග්ලෝකෝමා
පාලනය හා වැලැක්වීම.
ග්ලෝකෝමා රෝගය නිටිටාවට
සුවකල නොහැක. නමුත් කලින් රෝගය හදුනාගත් විට ජීවිත කාලයටම ආරක්ෂාව සලසා ගත හැක.
ප්‍රතිකාර
ක්‍රම
- වෛද්‍ය නිර්දේශය මත ඖෂධ පෙති හෝ ඇසට දමන බිංඳු මගින්
- රෝගය උත්සන්න අවස්තාවේ ලේසර් හෝ ක්‍ෂුද්‍ර සැත්කම් මගින්
No comments:
Post a Comment