මෙම blog අඩවිය
ස්වභාවික සෞන්දරය, විද්‍යාව, ජිව විද්‍යාව මත පදනම වූ blog අඩවියකි. අපි පරිසරය පිළීබදව අධ්‍යනය කිරීමේදී, ඒ
පිලිබදව දැනුමක් ලබා තිබිම, එම අධ්‍යනය පහසු කරනවා මෙන්ම පරිසරය ඉතා හොදින් අවබෝධ
කර ගැනීම ද පහසු වේ.අප අවට ස්වභාවික පරිසරය ඉතා විශ්මය ජනක පද්ධතියකි. මෙය අවබෝධ
කර ගැනීම සදහා තරමක ජිව විද්‍යා දැනුමක් අවශ්ෂවේ. මෙම natural world blog අඩවිය මගින් පාඨකයාට ජිව විද්‍යා දැනුමක්, පරිසර විද්‍යා දැනුමක් මෙන්ම
පරිසරයේ වූ විශ්මය ජනක තොරතුරු එකට ගොනු කර ලබා දේ. මෙම blog අඩවිය නිර්මාණය කර ඇත්තේ පාසල් 10,11 සිසුන්ට හා A/L ජිව විද්‍යා සිසුන්ට තම අධ්‍යනයන් පහසු වන
අයුරින් හා අනිකුත් පාඨකයන්ට පරිසරය පිළිබද සෞන්දරයාත්මක අවබෝධයක් ලබා
ගැනීමට පහසු වන අයුරිනි
- In Pradise of kumana.
- Renal Diseases
- Natural Photo
- The Beauty of Sri Lanka.
- Greenhouse effect
- Books
- Bacteria
- Algae
- Fungi
- Protozoa
- Virus
- cell

No comments:
Post a Comment