Monday, December 16, 2013

Sinhala NEWS Papers

 පත්තරයක් කියවන එක ගොඩක් හොද දෙයක් කියලයි මම හිතන්නේ, නිකන් ඔහේ  net එකේ කලේ නාස්ති කරනවට වඩා. රටේ ලෝකේ මොනවද වෙන්නේ කියලා දැන ගන්න එක ගොඩක් හොදයි නේ. මම පහල දීලා තියෙන්නේ සිංහල පත්තර වල web Site කැමති අය ගිහින් කියවන්න.

LAKBIMA
LANKADIPA
ADA
DIWAINA
NAWALIYA- නවලිය


O/L කරන ළමයින්ටයි A/L විද්‍යාව කරන ළමයින්ටයි වැදගත් පත්තරයක් තමයි විදුසර පත්තරය පහල දීලා තියෙන්නේ විදුසර පත්තරයේ link එක.

VIDUSARA

අද ශ්‍රී ලංකාව තුල පත්තර වගේම, TV Chanel නිල Web site  පවත්වාගෙන යනවා ඊට අමතරව Gossip Site මේ හා සමාගමීව පවත්වාගෙන යනවා, රටේ සිදුවන සිදුවීම් සම්බන්දයෙන් දැන ගැනීම සදහා මෙම  අඩවි මහත් සේ උපකාරී වේ.මෙම  අඩවි වලට අදාල Link  පහලින් දක්කවා ඇත. 

Hiru News 
Adaderana


Hiru Gossip




( මේ Blog අඩවිය හොදයි නම්, මේ blog අඩවිය මගින් ඔයාලට උදවුවක්, දැනුමක් ලැබුනා නම්, මාව තව දුරටත් දිරිමත් කරන්න, comment එකක් හරි, නැත්තම් මේ site එකේ තියෙන ad එකක් හරි click එකක් හරි දාලා යන්නන.)

Tuesday, November 19, 2013

Sunday, November 10, 2013

Sunday, November 3, 2013

AVG 2014

       
 පහල link එක බාවිතා කරලා AVG 2014 Internet Security Free Trial එක Download කරගන්න.
                                   AVG 2014
ඊට පස්සේ අපි මේක Activate කරගන්න ඕනේ. Install කරගත්ත Avg 2014 ර open කරගන්න. ඊට පස්සේ ඔයාලගේ Internet connection එක disconnect කරන්න.

AVG 2014 -----> Options---> Activate ---> License Number --> X

පහල තියෙන කැමති number එකක් දීලා activate කරගන්න.

Tuesday, October 29, 2013

Wednesday, April 17, 2013

SATELLITE


Have you looked up at the sky on a cloudless clear night? What do you see there high up in the sky? There are millions of stars hiding the secrets of the universe. Among them, if you look at the sky very carefully for some time, you can see blinking stars moving from north to south or south to north and you will understand that their movement is very fast. What are they? Why are they moving so fast? They are man made stars; they are called artificial satellites.
                An artificial satellite is a space craft. It orbits the Earth at a fixed distance. Artificial satellites are sent to space on various purposes such as communication, remote sensing, military purposes, space astronomy. However, the main purpose of satellite is communication. They bring the world together. It is with the help of communication satellites we enjoy the thrill of Olympic Games, World Cup Football, Asian Games or the World cup Cricket Finals being played anywhere in the World. How does CNN or BBC news come to us? How does the weather forecast come to us?  They all are communicated with the help of satellites orbiting the Earth.
                 The first Artificial satellite, Sputnik I was launched by Soviet Russia (USSR) on 4th October 1957. It was a competition between the USSR and the United State of America (USA) at the beginning. Later, other countries like France, China, India & Japan too started launching their own satellites for various purpose, mainly for communication. In 1945 the honoured Sri Lankan citizen Arthur C. Clarke made a very famous statement about making communication possible with countries all over the world with the help of a space craft orbiting the Earth. The world became a single village as a result of satellite communication. There are commercial communication satellites like TELSTAR, INTELSAT ect. Providing communication facilities for the whole world.
                Geostationary satellites orbit the Earth at a distance of 35900 Km and take 24 hours to orbit. That’s why they appear almost at the same time of the day in the sky. If you observe the sky for a few days you will be able to see these artificial stars orbiting the Earth everyday at the same time. At the moment there are more than 3000 satellites orbiting the Earth.

Sunday, January 13, 2013

වඳ භාවය (Infertility)





මම අද කියල දෙන්න යන්නේ හැමෝම අවදානයෙන් සිටිය යුතු දෙයක් ගැන, ඒ තමයි “වඳ භාවය” මේ වචනෙට ඔයාල වගේම මමත් බයයි. ඒ නිසාම මේ ගැන ලිපියක් ලියන්න හිතුනා.මම හැමදෙයක්ම දන්නේ නැති උනාට, දන්නා ටික හරි ලියන්න හිතුනා. ඔන්න එහෙනම් දැන් අපි පාඩම පටන් ගමු

වඳ භාවය යනු කුමක්ද..?

         ප්‍රජනක අවදියෙන් පසු වන යුවලකට ආර්ථව චක්‍රයේ සරු කාලය තුල උපත් පාලන ක්‍රම භාවිතා නොකර ක්‍රමවත් සංසර්ගයේ යෙදුනද වසරකට පසුද පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් එය වඳ භාවය ලෙස හදුන්වයි.


Tuesday, January 8, 2013

ග්ලෝකෝමා (Glaucoma Identification)



ග්ලෝකෝමා යනු කුමක්ද?

අපගේ ඇසේ පීඩනය නියමිත අගයක සම්බරව පවත්වා ගන්නේ ඒ තුල නිපදවන හා පිටකරන දියරයක් මගිනි. මෙම දියරයෙන් නිපදවන හා පිටවන ප්‍රමන්යන්ගේ අසමතුලිත තාවයන් මත ඇසේ පීඩනය වැඩිවීම ග්ලෝකෝමා ලෙස හදුන්වයි. (ඇසේ සාමාන්‍ය පීඩනයේ උපරිම අගය 21 mmHg)


මෙම තත්වය ඇති වන්නේ කෙසේද?

ඇසෙහි වූ දියරයේ ගලායාමට බාධා ඇති වූ විට අක්ෂි පීඩනය ඉහළ ගොස් ග්ලෝකෝමා තත්වය හටගනී.


ග්ලෝකෝමා  අවධනම් කාහටද?

  • වයස අවුරුදු 40 ට වැඩි අයට
  • ග්ලෝකෝමා රෝගය ඇති පවුල්වල අයට
  • අවිදුර දෂ්ඨිකත්වයෙන් පෙළෙන අයට
  • ඇසට කලින් හානි සිදුවී ඇති අයට
  • දීර්ග කාලීනව ස්ටිරෝයිඩ වර්ගයේ ඖෂධ භාවිතා කරන අයට