Wednesday, October 31, 2012

Educational

A/L, O/L, ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා ගැනිම සදහා, ශ්‍රී ලංකා විභාග
දෙපාර්තමේන්තුවේ Web අඩවිය සදහා පිවිසුම් මාර්ගය
 

Wikipedia විශ්ව කෝෂය සදහා පිවිසුම් මාර්ගය........

කොරියානු විභාග ප්‍රතිඵල සහ කොරියානු විභාග ‍තෝරතුරු ලබා ගැනීම සදහා පිවිසුම් මාර්ගය.......... 









Monday, October 29, 2012

Net ආපු හැටි


            මම 10 යේ වසරේදී යාන්තමි ගෙදෙට්ට කියලා computer එකක් ගත්තා(P4). එකට මට සෑහෙන කාලයක් බලන් ඉන්න උනා. මේක තමයි මම ගෙදරින් ඉල්ලපු එකම දේ. දැන් ඉතින් මේ මගුල ගත්තා කියමුකො, මට මෙලෝ දෙයක් බැ. අනික මේකෙ මෙලෝ දෙයක් නැ(net ,Writer). දවසක් Game එකක් දෙකක් ගහනකොට තාත්තා බර බරේ දැම්මා. ඊට පස්සේ, නිකන් මොකටද බැනුම් අහන්නේ කියලා Game ගැහිල්ල සදහටම අතහැරලා දැම්මා.
                              දැන් ඉතින් කල්පනා කරේ pen එකක් ගන්න. කාලයක් සල්ලි එකතු කරලා අන්තිමෙදි Rs.1000 ක් එකතු කරගෙන, ගිය pen එකක් ගන්න, අප්පට සිරි 1200 යි කිවුව (1Gb) දැන් මොකද කරන්නේ... ලග යාලුවෙක්ගෙන් Rs.200 ක loan එකක් ගහලා ගත්තා. දැන් ගොඩ තමා pen එකකුත් තියෙනවා. දැන් internet යන එක තමයි අවුල. ඒ කාලේ dongle එච්චර ප්‍රසිද්ධ නෑ(2007). තිබූනත් පට්ට ගණන්. ඊට පස්සේ මට හම්බුනා, අක්කා කෙනෙග්ගෙන් ‍‍‍‍‍ෆෝන් කට්ටක්. කොහොම හරි ‍ෆෝන කට්ට computer ට ඇටේවූවා. දැන් වැඩේ හරි. හරි කිවුවට හරිම නෑ, Speed එක උපරිම 150Kbps…කමක් නෑ, මට මේ ඇති කියලා වැඩේට බැස්සා. ආ.........මම පාවිච් කරේ Airtel sim එකක්.
                                              Net ආවට මෙලෝ දෙයක්තේරෙන්නැ. මොනා කරන්නද මන්දා..! ඔන්න facebook account එකකුත් හදා ගත්තා. ස්කොලේ වැඩත් එකක් අවුරුද්දක් විතර ගිය Internet එක ගැන හරියටම ඉගන ගන්න.
                                      ඔන්න ඉතින් මමත් ටික ටික e-money ගැන හොයන්න පටන් ගත්තා..PTC Site කරා සත පහක් ලැබූන් නෑ. අන්තිමෙදි හොද PTC site ටිකක් හොයා ගත්තා.........................

                      ඔන්න මෙතන ඉදන් කතාවෙ ඉතුරු ටික ඊලග ලිපියන් ලියන්නම්. ඒ ලිපියදී මම හොයා ගත්ත PTC site ගැනත්, ඒවා කරන විදිහ ගැනත් කියලා දෙන්නම්. මම මෙ ලිපි පෙලින් අන්තිමෙදි blog එකක් නිර්මාණය කිරීම, adsense ගිණුමක් ආරම්භ කිරීම දක්වාම ලියනවා.හරි එහෙනම් ඊලග ලිපියන් හමුවෙමු..!!!!!

සාරාoශය
e-money කරන්න හොද කැපවීමක් අවශ්‍ය වේ.
Computer එකක් අවශ්‍ය වේ.
Internet Connection එකක් අවශ්‍ය වේ.

Sunday, October 28, 2012

E-Money 01


                              මම මේ e-money  ලිපියෙන් කියන්න යන්නේ, e-money  සම්බන්ධයෙන් අලුත් අයට කොහොමද අනා ගන්නේ නැතුව අතට කීයක් හරි හොයා ගන්නේ කොහොමද කියලා....! මම මේ සම්බන්දව ලිපි පෙළක් ලියන්නයි හිතාගෙන ඉන්නේ. මම කොහොමත් හොදට ලියන්න පුළුවන් කෙනෙක් නම් නෙමෙයි. නමුත් මම කාපු කටිටයි ගත්ත දැනුමයි ලියපුවාම තව කෙනෙකුට මේක ඉගෙන ගන්න ලේසි වෙයි.
                 කොහොම නමුත් මම ලියන්න ඉන්න ලිපි වල මාතෘකා ටික පහල දාන්නම්...!
  • Net ආපු හැටි
  • PTC Site
  • Ad sense ආරම්භය
  • සිංහල Blog එක
  • කෙල වීම
  • ඉංග්‍රීසි Blog එක
  • ගමන් මග
  • Adsene ලැබීම.

එහෙනම් ඊලග ලිපියන් වැඩේ පටන් ගමු.......!