Thursday, November 29, 2012

PTC Site


E-money වලට අලුත් අය මුලින්නම PTC site වලින් පටන් ගන්න එක හොදයි.මොකද හැම දේම මුල ඉදන්ම ඉගෙන ගන්න එක හොදයිනේ. ගොඩක් අය කියන්නේ PTC site කරලා වැඩක නෑ කියලා. නමුත් මම කියන්නේ internet එන හැමෝම PTC Site එකක් කරොත් හොදයි කියලා, මොකද ගොඩක් අය දවසගානේ Facebook එනවා, මුලු දවසෙම ඉන්නවා සත පහක් වත් හොයන් නෑ. හැබැයි PTC Site වල පොඩි අවුලකුත් තියෙනවා, ඒ තමයි, ගොඩක් PTC Site ව්‍යයාජ  ඒවා වීම(90%). ඒ ගැන කලබලවෙන්න එපා, මම දෙන්නම් හොද PTC Site කිහිපයක්.
            ආ.. මුලින්ම බලමු මේ PTC Site කියන්නේ මොනාද කියලා. මේ web site වලින් කරන්නේ අපිට AD ටිකක් පෙන්නන එක. අපි ඒවා බලුවාම අපිට සුළු ගාණක් ගෙවනවා ඒ වගේම එයාලටත් ගානක් ලැබෙනවා.
                                        පහල තියෙන link ගිහින් register වෙන්න. 

PCT Site 01  (P.C) - 100%
PCT Site 02  (C.P) -

Sunday, November 25, 2012

Entertainment


සිංහල MP3 හා සිංහල video ගීත නොමිලේ ලබා ගැනීම සදහා පහත පිවිසුම් මාර්ගය භාවිතා කරන්න....
හින්දි MP3 හා හින්දි video ගීත නොමිලේ ලබා ගැනීම සදහා පහත පිවිසුම් මාර්ගය භාවිතා කරන්න....       
හින්දි චිත්‍රපට හා ඉංග්‍රීසි චිත්‍රපට නොමිලේ ලබා ගැනීම සදහා පහත පිවිසුම් මාර්ගය භාවිතා කරන්න....
ඉංග්‍රීසි චිත්‍රපට හා හින්දි චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි නොමිලේ ලබා ගැනීම සදහා පහත පිවිසුම් මාර්ගය භාවිතා කරන්න....


*MP3 හා චිත්‍රපට පහසුවෙන් බාගත කිරීම සදහා Internet Download Manager වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න.



Monday, November 12, 2012

SOFTWARE HOT KEYS


Adobe flash Hot Key………
  • Enter                     : –Play
  • Ctrl + Enter          : – test movie
  • Ctrl + Alt + Space: – Zoom Out
  • Ctrl + L                  :–Zoom in
  • Ctrl + F2                : –Tools
  • V                            :–Select tool
  • T                            :–Text Tool
  • F5                          : – Insert Frame
  • F6                          :– Inset Key Frame
  • F7                          :– Inset Blank Key Frame
  • F9                          :– Action
 Adobe Premiere Hot Key
  • V :-Select tool
  • C :-razor tool
  • A :-Track select tool
  • B :-Ripple Edit tool
  • N :-Rolling Edit tool
  • X :-Rate stretch tool
  • Y :-Slip tool
  • U :-Slide tool
  • P :-Pen tool
  • H :-Hand tool
  • Z :-Zoom tool
  • Shift+6   :-Audio Mixer Panel
  • Shift+5   :-Effect Controls Panel
  • Shift + 7  :-Effects Panel
  • Shift +2   :-Source Monitor Panel
  • Shift + 4  :-Program Monitor Panel
  • Shift + 1  :-Project Panel

3D Studio MAX Hotkeys
  • F1           :-Opens 3D Max Reference (Help)
  • F2           :-Shade selected faces toggle
  • F3           :-Toggle between wireframe and Smooth + Highlights
  • F4           :-View Edged Faces
  • G            :-Hide/Show Grid
  • J              :-Show Selection Bracket Toggle
  • Q             :-Select
  • W            :-Select and Move
  • E              :-Select and Rotate
  • R              :-Select and Scale
  • H              :-Select by Name
  • CTRL-A    :-Select all
  • CTRL-D    :-Deselect all
  • Spacebar:-Selection Lock toggle
  • 1 to 5       :-Sub-Object level x
  • X               :-Transform Gizmo Toggle
  • D              :-Disables the Viewport
  • + and -   :- Increase/decrease Gizmo size